සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1185

කාමොන්මාදය

Psy. erotomania

කාමෝද්දීපක

1. a. aphrodisiac
2. pornographical

කාමෝද්දීපකය (කාම උද්දීපකය)

aphrodisiac

කාමෝද්දීපන රචනය

Law. pornography

කාමෝන්මාදය

1. erotomania
2. Psy. nymphomania

කාය

1. n. body
2. n. corpus
3. n. group
4. Psy. manual

කාය ප්‍රමාණය

Aes. life-size

කාය බලය

vis

කාය රශ්මි මණ්ඩලය

Aes. mandorla

කාය ව්‍යවච්ඡේදය

anatomy

කායකර්ම

Bot. physiological

කායකර්මය

Bot. physiology

කායබලය

Aes. strength

කායය

Law. body

කායව්‍යවච්ඡේදු

anatomical

කායශ්‍රමය

Sta. manual labour

කායස්ත

scribe

කායාරක්ෂක

Law. body guard

කායික

1. a. bodily
2. a. carnal
3. adj. corporeal
4. a. physical
5. Bot. physiological

කායික චිකිත්සාව

n. physiotherapy

කායික පුරෝගාමීන්

precursors

කායික මානව විද්‍යාව

Psy. physical anthropology

කායික වකිත්සාව

physiotherapy

කායික විද්‍යාඥයා

n. physiologist