කායික විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජීවීන් තම ජීව ක්‍රියා පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ අධ්‍යයනය; භෞතවේදය (=physiology).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. physiology