කාමාවචර
kāmāvacara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (අභි.) කාමලෝකවල බහුල වශයෙන් හැසිරෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කාමධාතුව, කාමභවය, සතර අපාය, මිනිස් ලොව හා සදෙව්ලොවය යන එකොළොස් තැන. (පි. 249)
Digital Pāḷi Dictionary
- kāmāvacara 1 adj related to the realm of sense desire [kāma + avacara]
- kāmāvacara 2 nt realm of sense desire [kāma + avacara]