පයිරුපාසනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉතා කුලුපග ලෙස ඇසුරු කිරීම ; සමීප ආශ්රය ; භජනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආශ්රය; සේවනය (පා. පයිරුපාසනා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. association
නා. ඉතා කුලුපග ලෙස ඇසුරු කිරීම ; සමීප ආශ්රය ; භජනය.
නා. ආශ්රය; සේවනය (පා. පයිරුපාසනා)
n. association