සහනාධාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[සහන + ආධාර]
නා.ප්‍ර. සහනයක් වශයෙන් කරන ආධාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උපකාරයක් ලෙස පිරිනමන මූල්‍ය හෝ ද්‍රව්‍යමය ආධාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. assistance
2. Acc. subsidies