පිහිටාධාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උදවුව ; අනුග්‍රහය ; පිළිසරණ.
2. ආර්ථික අතින් සපයන උදවුව ; සහනාධාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උදව්ව; උපකාරය; ආධාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. assistance
2. Eco. subsidy