ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 186
assessor
1. Eco. තක්සේරුකරු
2. n. තක්සේරුකාරයා
3. Law. තුලනීක්ෂක
4. n. දඩය නියම කරන්නා
5. n. මිල නියම කරන්නා
6. n. වටිනාකම නියම කරන්නා
7. st. වණ්ණකු
assests
asset
assets
1. n. මුළු වත්කම
2. n. වත්කම්
asseverate
1. v. දිවුරා කියනවා
2. v. සත්ය ලෙස ප්රකාශ කරනවා
3. v. සහතික වශයෙන් කියනවා
asseveration
assiduity
assiduous
1. adj. අනලස්
2. adj. අප්රමාද
3. a. අප්රමාදී
4. adj. උද්යෝගිමත්
5. a. නොකඩව යෙදෙන
assiduously
adv. අනලස්ව
assiege
v. වටලනවා
assign
1. vt. නියම කරනවා
2. vt. පත් කරනවා
3. v. පවරනවා
4. Law. පාවාදෙනවා
5. vt. බාර කරනවා
6. v. භාර කරනවා
7. vt. වෙන් කරනවා
assignable
1. a. පවරාදිය හැකි
2. Mat. පැවරිය හැකි
assignat
1. Eco. අසිඤ්ඤාව
2. ප්රංශයේ ඉඩම් සුරැකුමට තබා නිකුත් කළ බිල්පතක්
assignation
1. Law. පාවා දීම
2. n. හමු වීමට යෙදූ වේලාව
3. n. හමුවීමට යෙදූ පිළිවෙළ
assignee
1. n. අයිතිවාසිකම ලත් අය
2. Law. පාවාදීම්ලාභියා
3. n. පැවරුම්ලාභියා
4. Eco. පැවරුම්ලාභී
5. Acc. පැවැරුම්ලාභී
6. n. බලය ලත් අය
assigning
n. ආරෝපණය
assignment
1. n. අන් සතු කිරීම
2. Mng. නියමය
3. n. නියමව තිබීම
4. n. නියමිත කොටස
5. n. පවරා දීම
6. Law. පාවාදීම
7. n. පැවරීම
8. Mng. පැවරුම
9. Acc. පැවැරුම
assignor
1. n. පවරන්නා
2. Law. පාවාදෙන්නා
3. Eco. පැවරුම්කරු
assimilable
1. a. උරා ගතහැකි
2. adj. වැටභෙන
3. වැටහෙන
4. a. ස්වීකාර්ය
5. adj. සුගම
assimilate
1. v. උරා ගන්නවා
2. ජීර්ණ කරගන්නවා
3. ජීර්ණ වෙනවා
4. vt. ර්ණ කරගන්නවා
5. v. ර්ණ වෙනවා
6. v. ස්වීකරණය කරනවා
assimilation
1. n. උරා ගැනීම
2. n. උරාගැනීම
3. ජීර්ණවීම
4. n. ර්ණවීම
5. සංශ්ලේෂණය
6. Soc. සමාග්රහණය
7. n. සමීකරණය
8. n. ස්වීකරණය
assimilative
1. a. උරා ගැනීමෙහි සමර්ථ
2. ජීර්ණ කරගැනීමෙහි සමර්ථ
3. Bot. ප්රභාසංශ්ලේෂ
4. a. ර්ණ කරගැනීමෙහි සමර්ථ
5. Bot. සංශ්ලේෂක
assimilatory
adj. ස්වීකරණ
assist
1. v. අත ගසනවා
2. vt. ආධාර වෙනවා
3. v. උදව් කරනවා
4. v. උදව් වෙනවා
5. v. උදවු කරනවා
6. vt. උපකාර කරනවා
7. v. පිටිවහල් වෙනවා
8. v. පිහිට වෙනවා
9. v. පිහිටනවා
10. v. සහාය දෙනවා
11. v. හොඳ කරනවා