ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 185
assemblance
1. n. ගණය
2. n. රාශිය
3. n. රැස් කිරීම
4. n. රැස් වීම
5. n. සමූහය
assemble
1. vti. එකතැන් කරනවා
2. Mng. එකතු වෙනවා
3. Mng. එකතුකරනවා
4. Mng. එකලස් කරනවා
5. එකලස් කිරීම
6. v. එක්රැස් වෙනවා
7. එක්රුස් වෙනවා
8. v. එක්රොක් වෙනවා
9. vti. රැස් කරනවා
10. v. රැස් වෙනවා
11. v. රැස්කනවා
assembled
a. සංගත
assembler
1. Acc. එසෙම්බලරය
2. Inf. එසෙම්බ්ලරය
assembling
1. Mng. එකතු කිරීම
2. එකලස් කිරිම
3. n. එකලස් කිරීම
4. n. රැස්වීම
assembly
1. n. අත්තානි
2. Mng. එකතුව
3. Phy. එකලස
4. එකලස් කිරීම
5. Mat. ගොන්න
6. n. පර්ෂද
7. n. පර්ෂදය
8. n. පරිෂදය
9. Soc. මන්ත්රණ සභාව
10. Law. මුළුව
11. Mng. රැස්කිරීම
12. n. රැස්වීම
13. n. සංගතිය
14. n. සංගමය
15. n. සන්නිපාතය
16. n. සභාව
17. Law. සම්මේලනය
18. n. සමාජය
19. Soc. සමුළුව
20. n. සමූහය
assembly hall
1. Aes. මණ්ඩපය
2. n. මන්ත්රණ ශාලාව
assembly language
1. Acc. එසෙම්බ්ලි භාෂාව
2. Oth. පරිගණක භාෂාව
assembly line
1. Mng. එකලස් පෙළ
2. Art. එකලස් පේළිය
3. Acc. එකලස් මග
4. Eco. එකලස් මඟ
5. Geo. එකළස් පෙළ
assembly program
Inf. එසෙම්බ්ලි ක්රමලේඛය
assent
1. Law. අධිමතිය
2. n. අධිවාසනා
3. Psy. අනුඥාව
4. n. අනුදැනීම
5. Psy. අනුමත කරනවා
6. n. අනුමතිය
7. n. අවසරය
8. v. එකඟ වෙනවා
9. n. එකඟත්වය
10. n. කැමත්ත
11. vi. කැමැත්ත දෙනවා
12. vi. පිළිගන්නවා
13. n. පිළිගැනීම
assented
1. Eco. අනුමත
2. එකඟ වු
3. Eco. එකඟ වූ
4. කැමැත්ත දුන්
assert
1. Law. කියා සිටිනවා
2. Log. තරයේ ප්රකාශ කරනවා
3. Log. තිරසරව ප්රකාශ කරනවා
4. v. පවසනවා
5. v. ප්රකාශ කරනවා
6. Law. ප්රභාෂණය කරනවා
7. v. බලය තහවුරු කර ගන්නවා
8. vt. ස්ථීර ලෙස ප්රකාශ කරනවා
asserting
1. අයිතිය බලය තහවුරු කිරීමට ක්රියා
2. අයිතිය බලය මතය අවධාරණය කරනවා
3. තරයේ ප්රකාශ කරනවා
4. තිරසරව ප්රකාශ කරනවා
5. ප්රකාශ කරනවා
6. Mat. ප්රනිශ්චය කිරිම
7. ස්ථිරව ප්රකාශ කරනවා
assertion
1. Psy. කියමන
2. තරයේ කියා සිටීම
3. Log. තරයේ ප්රකාශ කිරීම
4. Log. තිරසරව ප්රකාශ කිරීම
5. නියත ප්රකාශය
6. Aes. නිශ්චිත ප්රකාශනය
7. නිශ්වත ප්රකාශනය
8. n. ප්රකාශය
9. Law. ප්රභාෂණය
10. n. පැවසීම
11. n. සහතික ලෙස පැවසීම
12. a. සහතිකළෙස ප්රකාශ කිරීම
13. n. ස්ථිර ප්රකාශය
14. a. ස්ථිරළෙස ප්රකාශ කිරීම
15. Psy. ස්ථීර ප්රකාශය
assertive
1. adj. ගර්විත
2. adj. බලපෑමට තැත් කරන
assertiveness
assertoric
adj. ප්රවර්තමාන
assertory
1. adj. අස්ත්යර්ථ
2. adj. එසේය කියන
3. Law. ප්රභාෂණ
assess
1. v. අගය කරනවා
2. v. තක්සේරු කරනවා
3. Law. තුලනය කරනවා
4. vt. දඩය නියම කරනවා
5. vt. මිල නියම කරනවා
6. vt. වටිනාකම නියම කරනවා
assessable
1. Law. තක්සේරු කළ හැකි
2. adj. තක්සේරු වන
3. Law. තුලනීක්ෂ්ය
assessed
1. adj. තක්සේරු කළ
2. Law. තුලනීක්ෂිත
3. දඩ නියම කරන ලද
4. ප්රමාණය තත්වය වටිනාකම තක්සේරු කළ
assessee
1. Law. තක්සේරු කරනු ලබන්නා
2. n. තක්සේරුව ලබන්නා
3. Law. තුලනීක්ෂිතයා
assessment
1. n. අගය කිරීම
2. Aes. ඇගයුම
3. ඇගැයුම
4. Sta. තක්ඍ කිරීම
5. තක්සෘ කිරීම
6. Eco. තක්සේරු
7. n. තක්සේරුව
8. Law. තුලනීක්ෂණය
9. n. වර්පණම්