ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 184
aspire
1. v. අපේක්ෂා කරනවා
2. v. පතනවා
3. vt. ප්රාර්ථනා කරනවා
4. vt. බලාපොරොත්තු වෙනවා
aspirin
1. n. ඇසිටයිල් සැලිසිලික් අම්ලය
2. n. රුජානාශක ඖෂධයක්
aspiring
1. අපේක්ෂා කරන
2. a. පතන
asport
1. v. ගෙනයනවා
2. සාවද්යු ලෙස ගෙනයනවා
asportation
n. ගෙනයෑම
aspout
adv. වීසි වෙමින්
asquat
adv. ඇණ තියා ගෙන
asquint
1. adv. ඇස් කොණින්
2. adv. වපරව
asr
ass
assafoetida
vt. පෙරුම්කායම්
assail
1. vt. අඩම්තේට්ටම් කරනවා
2. vt. ආක්රමණය කරනවා
3. vt. දොස් නගනවා
4. v. පහර දෙනවා
5. විරුජකම් පානවා
6. vt. විරුඬකම් පානවා
assailant
1. n. තදින් පහර දෙන්නා
2. n. පහර දෙන්නා
3. Law. ප්රහාරකයා
4. n. වාදයට එළඹෙන්නා
5. n. සටනට එළඹෙන්නා
assart
1. n. වල් කෙටීම
2. v. වල් කොටනවා
3. Geo. වල්කෙටීම
4. Geo. වල්කොටනවා
assassin
1. n. ඝාතකයා
2. n. මිනීමරුවා
3. n. රහසින් මිනීමරන්නා
4. n. හදිසියෙන් මිනීමරන්නා
assassin bug
Med. මරු මකුණා
assassinate
1. v. ඝාතනය කරනවා
2. v. මිනීමරනවා
3. v. රහසින් මිනී මරනවා
4. v. හදිසියෙන් මිනී මරනවා
assassination
assassinator
1. n. රහසින් මිනීමරන්නා
2. n. හදිසියෙන් මිනීමරන්නා
assault
1. Law. අඩන්තේට්ටම
2. v. අඩන්තේට්ටම් කරනවා
3. Soc. අඩන්තේට්ටම් කිරීම
4. n. අඩම්තේට්ටම් කිරීම
5. n. පහර
6. n. පහර දීම
7. පහර දීම / අඩම් තේට්ටම් කිරීම
8. v. පහර දෙනවා
9. Soc. පහරදීම
10. v. පොලු ගසනවා
11. v. බැට දෙනවා
assay
1. Sta. අර්ඝණය
2. Civ. අර්ඝනය
3. v. උත්සාහ කරනවා
4. n. උත්සාහ කිරීම
5. n. උත්සාහය
6. vti. උරගා බලනවා
7. n. උරගා බැලීම
8. vti. තැත් කරනවා
9. n. තැත්කිරීම
10. vti. පරීක්ෂා කරනවා
11. n. පරීක්ෂා කිරීම
12. v. පහර දෙනවා
13. n. පහරදීම
14. vti. මාත්තු බලනවා
15. n. මාත්තු බැලීම
16. පරීක්ෂාව
17. නිශ්චයනය
assaying
1. උත්සහ කිරීම
2. Acc. උරගා බැලීම
assegai
1. n. දකුණු අප්රිකානුවන් භාවිත කරන භෙල්ලයක්
2. දකුණු අප්රිකානුවන් භාවිත කරන හෙල්ලයක්
assemblage
1. එකලස් කිරිම
2. Aes. එකලස් කිරීම
3. එක්තැන් කිරීම
4. n. ගණය
5. n. රාශිය
6. n. රැස් කිරීම
7. n. රැස් වීම
8. n. රැස්වීම
9. Psy. සන්නිපාතය
10. සමවාසය
11. සමුච්චය
12. n. සමූහය