ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 183

aspergillin

1. Bot. ඇස්පලින්
2. ජිලින්

asperity

1. n. කටුක බව
2. n. කර්කශභාවය
3. n. රළු බව
4. n. විෂමතාව

aspermia

නිශ්ශුක්‍රාණුතාව

asperous

රඵ

asperse

1. v. අගූණ කියනවා
2. v. ඕපාදූප කියනවා
3. v. කේලාම් කියනවා
4. v. නින්දා කරනවා
5. සපාදූප කියනවා

aspersion

1. n. අපවාදය
2. n. ඉසීම
3. n. නින්දාව
4. n. පරෝපවාදය
5. n. සේචනය

asperulous

1. මඳ රඵ
2. මඳු රළු

asphalt

1. Che. ඇස්fපල්ට්
2. Art. ඇස්පැල්ට්
3. Aes. ඇස්පැල්ට් තාර
4. ඇස්ෆල්ට්
5. n. ගල්තාර
6. vt. ගල්තාර දමනවා
7. තාර

asphaltum

Art. ඇස්පැල්ට්

aspherical

Ele. අගෝලීය

asphodel

n. ග්‍රීක මිථ්‍යාකථාවල එන මල් විශේෂයක්

asphyxia

1. Med. ඇස්පික්ෂියාව
2. Psy. ඇස්පික්සියාව
3. Psy. නිෂ්එූරණය
4. Med. නිෂ්පුරණය
5. නිෂ්ඵූරණය
6. n. මූර්ඡාව
7. n. මූර්ජාව
8. n. ශ්වාසරෝධය
9. n. හුස්ම නැවතිම
10. n. හුස්ම හිරවීම

asphyxial

Law. ශ්වාසරෝධී

asphyxiate

vt. හුස්ම ගැනීම වළකනවා

asphyxiated

ශ්වාසරුද්ධ

asphyxiation

1. නිෂ්ඵුරණය
2. ශ්වාසරෝධනය
3. n. හුස්ම ගැනීම වැළකීම

aspic

n. ප්‍රණීතව සාදා ජල්ලිවල බහාලන මස් මාළු බිත්තර ආද

aspidistra

n. විශාල පත්‍ර ඇති ගස් වර්ගයක්

aspidobranchiata

ඇස්පිඩොබ්‍රන්කියාටා

aspirant

1. n. අපේක්ෂකයා
2. n. තැත්කරන්නා

aspirate

1. v. මහා ප්‍රාණාක්ෂර ශබ්ද කරනවා
2. Aes. මහාප්‍රාණ
3. vt. මහාප්‍රාණාක්ෂර උච්චාරණය කරනවා
4. n. මහාප්‍රාණාක්ෂරය
5. n. හකාරය

aspirated

1. චූෂිත
2. a. මහා ප්‍රාණ

aspiration

1. n. අපේක්ෂාව
2. Log. අභිලාශය
3. n. අභිලාෂය
4. අභීෂ්ටය
5. Med. උච්ශ්වසනය
6. n. චූෂණය
7. චේෂ්ටාව
8. n. ප්‍රණිධිය
9. n. ප්‍රාර්ථනාව
10. n. සංකල්පය

aspirator

1. Bot. චුෂකය
2. n. චූෂකය
3. n. දියර අදින උපකරණයකි
4. Phy. වූෂකය