ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 182
asininity
n. මෝඩකම
ask
1. vti. අයදිනවා
2. v. අසනවා
3. v. ඉල්ලනවා
4. vti. ඉල්ලා සිටිනවා
5. vti. කැඳවනවා
6. vti. විචාරනවා
7. v. විතාරනවා
8. v. විමසනවා
ask for trouble
askance
1. n. අවිශ්වාසයෙන්
2. adv. ඇදව
3. adv. ඇස් කොණින්
4. n. වපර ඇසින්
5. adv. වපරව
6. n. වපරෙට
askant
1. adv. අවිශ්වාසයෙන්
2. adv. ඇදව
3. adv. ඇස් කොණින්
4. adv. වපරව
askari
askew
1. adv. ඇද ලෙස
2. adv. ඇදට
3. adv. ඇලව
4. adv. විපරීතව
5. adv. හරහට
asking
n. ඇසීම
aslant
asleep
1. adj. නිද්රෝපගත
2. adj. නිදි
3. adj. නිදිගත්
asocial
1. n. සමාජශ්රීලී නොවන
2. සමාජශීලී නොවන
asomatic
asp
asparagine
1. ඇස්පරජින්
2. Bot. ඇස්පරන්
3. ඇස්පැරජින්
asparagus
1. ඇස්පරගස්
2. n. රට හාතාවාරිය
3. n. හාතාවාරිය
aspartic acid
Bot. ඇස්පාටික් අම්ලය
aspasiolite
Che. ඇස්පැසියොලයිට්
aspect
1. n. අංගය
2. Aes. අංශය
3. n. ආකාරය
4. Med. ආභාව
5. v. දකිනවා
6. n. දර්ශනය
7. Geo. දර්ශය
8. Phy. දශාව
9. n. දිෂ්ටිය
10. n. දෘෂ්ටිය
11. ප්රවන දිශාව
12. n. පාර්ශ්වය
13. n. පැත්ත
14. n. පෙනුම
15. v. පෙනෙනවා
16. v. බලනවා
17. n. බැල්ම
18. Geo. බෑවියාව
19. n. රූපය
20. n. ලක්ෂණය
21. Bot. වෙස
22. Bot. වෙස්
23. ස්වරූපය
aspect ratio
Mat. දර්ශනානුපාතය
aspectable
aspectual
aspen
1. n. තරල
2. n. නිතර සැලෙන පත්ර ඇති ගස් ජාතියකි
asperate
asperge
v. ඉසිනවා