දර්ශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෘෂ්ණ පක්ෂයේ සඳ නොපෙනී ගොස් නැවත පෙනෙන්නට පටන් ගන්නා පළමු දිනය; පුර පෑළවිය.
2. නා. පුර පෑළවිය දිනයෙහි පවත්වන හෝම විධිය.
3. නා. නිදසුන; උදාහරණය.
4. නා. වර්ගය.