දර්ශපෞර්ණ මාස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.බහු. නව සඳ හා පුර සඳ උදාවන දවස්.
2. නා.බහු. පුර පෑළවිය දා හා පුර පසළොස්වක් දා පවත්වන යාග.