දර්ශපූර්ණ මාසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.බහු. නව සඳ හා පුර සඳ උදාවන දවස්.2. නා.බහු. පුර පෑළවිය දා හා පුර පසළොස්වක් දා පවත්වන යාග.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 799 ← දර්ශනෝපචාරය දර්ශපෞර්ණ මාස →