දර්ශනෝපචාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දර්ශන + උපචාර]
1. නා. ඇසින් බැලූ තෙක් මානය; දෘෂ්ටි පථයට අසුවන ප්‍රමාණය.
2. නා. ඇසට පෙනෙන තෙක් මානය; දොළොස් රියනකින් ඇතුළත වූ උපචාර සීමාව.