ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 181
asexualisation
Psy. අලිංගීකරණය
asexuality
Bot. අලිංගිකතාව
ash
1. n. අළු
2. Civ. ඈෂ්
3. n. බස්ම
4. n. භස්ම
5. n. භස්මය
6. n. භස්මාවශේෂ
7. n. භ්රස්ම
8. st. හළු
ash wednesday
a. අළු බදාදා
ash-pan
Civ. අළු තැටිය
ash-plantain
ash-pumpkin
ashamed
1. adj. ලජ්ජා වූ
2. a. ලජ්ජාවට පත්
3. a. ලජ්ත
4. ලැජ්ජා වූ
5. ලැජ්ජාවට පත්
ashamedly
adv. ලජ්ජා සහිතව
ashcan school
Aes. ඇශ්කන් ගුරුකුලය
ashen
ashes
ashkenazi
ashlar
1. Civ. ආශ්ලේෂ බැම්ම
2. n. ගලින් නිම කරන ලද හතරැස් වූ නිර්මාණය
ashore
1. a. ගොඩ
2. adv. ගොඩට
3. adv. ගොඩබිමෙහි
4. adv. වෙරළට
5. adv. වෙරළෙහි
ashpan
n. අළුබඳුන
ashram
1. අසපුව
2. n. ආශ්රමය
3. n. තවුසන්ගේ අසපුව
ashtray
1. n. අළුතැටිය
2. n. සිගරැට් අළු බඳුන
ashy
asia
n. ආසියාව
asian
1. n. ආසියාතිකයා
2. n. ආසියානුවා
3. a. ආසියාවට අයත්
asiatic
adj. ආසියාතික
aside
1. Aes. අපගත භාෂණය
2. අපවාරිත භාෂණය
3. adv. අහක
4. adv. අහකට
5. adv. ඉවත
6. adv. ඉවතට
7. adv. එකත්පස්ව
8. adv. කොණකට
9. ජනාන්තිකය
10. n. නාට්යයෙහි ආත්මගත නොහොත් ජනාන්තික වාක්යය
11. adv. පසෙක
12. adv. පැත්තක
13. adv. හැර
asinine
1. a. ගද්රභ
2. adj. බූරු
3. a. බූරුවාට අයත්
4. a. මූර්ඛ
5. adj. මෝඩ