ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 180

ascii

Acc. ඇස්කි

ascites

1. Med. ජලොදරය
2. n. ප්ලෝදරය

ascocarp

1. Bot. අස්කඑලය
2. අස්කඵලය
3. Bot. අස්කොකාපය

ascogenous

Bot. අස්කජනක

ascogonium

1. Bot. අස්කොගෝනිය
2. Bot. ආකිකාපය
3. Bot. පුරාණ්ඩපය

ascolichenes

1. Bot. අස්කොලිකේනේස්
2. ඇස්කොලයිකන

ascomycetes

1. Bot. අස්කොමිසේටේස්
2. ඇස්කොමයිසිටිස්

ascorbic acid

1. n. ඇස්කොබික් අම්ලය
2. Med. ඇස්කොර්බික් අම්ලය
3. Bot. ඇස්කෝබික් අම්ලය

ascospore

1. Bot. අස්කබීජාණුව
2. Bot. අස්කොස්පෝරය

ascribable

1. ආරෝපණය
2. පැවරීම

ascribe

1. v. ආරෝපණය කරනවා
2. v. පවරනවා
3. Soc. ප්‍රලබ්ධ

ascription

1. n. ආරෝපණය
2. කර්තෘත්වාරෝපණය
3. Soc. ප්‍රලබ්ධතාව
4. n. පැවරීම

ascus

Bot. අස්කස

asdic

1. Phy. ඇස්ඩිකිය
2. n. දිය යට ඇති දේවල් සොයාගන්නා පුරාණ ක්‍රමයක්

aseismic

Geo. අකම්ප

aseitas

Log. ස්වයංභූත්වය

aseity

Log. ස්වයංභූ

asemasia

1. Psy. අවාණිතාව
2. Soc. අවානිතාව

asemia

Psy. අවාණිතාව

asepsis

1. n. නිපුතිය
2. Med. නිපූතිය
3. n. නොපැසවන බව
4. n. නොපැසවීම
5. n. සැරව නැති බව

aseptate

Bot. නිරාවාර

aseptic

1. Bot. අපුති
2. අපූති
3. අපූතික
4. අපූතිකර
5. adj. නිපූති
6. adj. විෂබීජ රහිත
7. a. සැරව නැති

asexual

1. adj. අලිංගික
2. a. ලිංගහීන
3. a. විරාගී

asexual reproduction

Psy. අලිංගික ප්‍රජනනය