ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 179
ascendance
1. Psy. උන්නතිය
2. n. නැගීම
3. n. බලයට පත්වීම
4. n. මුදුනට පැමිණීම
ascendancy
1. n. ඉහළට යාම
2. n. නැගීම
3. n. බලයට පැමිණීම
ascendant
1. Law. ආරෝහණයා
2. n. උදාවීම
3. n. මව්පිය පරම්පරාව
4. n. වඩා උසස් බව
ascendants
ascendency
1. n. ප්රභූත්වය
2. n. බලපෑම
ascendens
ascendent
1. ආරෝහක
2. a. උච්ච
3. n. උච්ච බව
4. a. උතුම්
5. Bot. උද්රෝහක
6. a. උදා වන
7. n. උදා වන රාශිය
8. n. උදා වීම
9. Bot. උද්රෝහක
10. a. නැගෙන
11. a. බලපවත්වන
12. n. ලග්නය
13. n. වඩා උසස් බව
ascender
1. ආරෝහකය
2. උඩු අක්ෂරාංශය
ascending
1. adj. ආරෝහණ
2. n. ආරෝහණය
3. Bot. උද්රෝහක
4. Bot. උද්රෝහක
5. a. ඌර්ධ්වගාමී
6. a. ක්රමයෙන් වැඩි වන
7. a. නගින
ascension
1. n. ආරෝහණය
2. n. ක්රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය
3. n. නැගීම
ascent
1. n. ආරෝහය
2. n. උද්ගමනය
3. උද්රෝහණය
4. n. උසස් වීම
5. n. නැග්ම
6. n. නැගීම
7. Mat. නැඟුම
asceptic
ascertain
1. vt. අවබෝධ කරගන්නවා
2. v. දැනගන්නවා
3. Law. නිර්ණය කරනවා
4. v. නිශ්චය කර ගන්නවා
5. vt. නිසැකව දැන ගන්නවා
6. vt. විචාරා දැනගන්නවා
7. vt. සොයා දැනගන්නවා
8. v. හගිස්වනවා
9. v. හගිස්සනවා
ascertainability
Law. නිර්ණේයත්වය
ascertainable
1. a. දැන ගත හැකි
2. adj. දැනගත හැකි
3. Law. නිර්ණේය
ascertained
ascertaining
Sta. ප්රනිශ්චය
ascertainment
1. අවබෝධ කරගැනීම
2. Law. නිර්ණයනය
3. n. විචාරා දැනගැනීම
ascetic
1. n. ජටිලයා
2. Soc. තවුස්
3. n. තවුසා
4. a. තාපස
5. n. තාපසයා
6. n. දැමිඳුරු
7. n. පැවිද්දා
8. a. පැවිදි
9. n. මුනි
10. n. යති
11. n. යෝගාවචරයා
12. n. යෝගියා
13. a. ශ්රමණ
14. n. ශ්රමණයා
15. n. සන්යාසියා
16. st. සමණ
asceticism
1. n. තපස
2. n. තව
3. Log. තවුස්බව
4. n. ව්රතය
5. Soc. ශ්රමණභාවය
ascetisism
Eco. අල්පේච්ඡතා වාදය
ascharite
Che. ඇෂරයිට්