හළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අළු ; භෂ්ම.
2. ධූලි ; රජස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් ද්‍රව්‍යයක් දැවී ශේෂ වන කුඩු; අළු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. ash