අපේක්ෂකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බලාපොරොත්තු වන්නා; තනතුරු විභාගාදියට ඉදිරිපත් වන තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් බලාපොරොත්තුවෙන් පසුවන්නා (සං. අපෙක්‍ෂක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aspirant
2. n. candidate