ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 166

ardometer

Che. ආඩොමීටරය

ardor

1. n. ඉමහත් ලැදියාව
2. n. උද්‍යෝගය
3. n. දැඩි ආශාව
4. n. බලවත් උනන්දුව

ardour

1. n. අනුරාගය
2. n. උද්‍යෝගය
3. n. උනන්දුව
4. n. තාපය
5. n. දැඩි ප්‍රේමය
6. n. බලවත් උනන්දුව

arduous

1. adj. අමාරු
2. adj. අසීරු
3. adj. දුෂ්කර

arduously

1. adv. අමාරුවෙන්
2. adv. අසීරුවෙන්

arduousness

n. අසීරු වීම

are

1. v. be යන ක්‍රියාවෙහි බහුවචන රූපය
2. Sur. ආර
3. Mat. ආරය
4. n. වර්ග මීටර 100 ක වපසරිය
5. v. වෙති
6. n. සතරැස් මීටර් 100 ක ප්‍රමාණය

area

1. n. අවකාශය
2. n. ඉඩ ප්‍රමාණය
3. n. එලය
4. n. ක්ෂේත්‍රඑලය
5. ක්ෂේත්‍රඵලය
6. n. ක්ෂේත්‍රය
7. n. කොට්ඨාසය
8. n. පළාත
9. n. ප්‍රදේශය
10. n. පැත්ත
11. n. පියස
12. n. පෙදෙස
13. ඵලය
14. n. බිම් ප්‍රමාණය
15. n. මණ්ඩිය
16. n. මිදුල
17. n. වපසරීය
18. n. වර්ග එලය
19. n. වර්ග ප්‍රමාණය
20. වර්ග ඵලය
21. n. වර්ගඑලය
22. Law. වර්ගප්‍රමාණය
23. වර්ගඵලය
24. Mat. වාර්ගිකය
25. n. විශාලත්වය
26. n. සරිය
27. n. සාවිය
28. n. හරිය
29. n. හිස් බිම

areal

1. adj. ප්‍රදේශ
2. n. ප්‍රදේශ කම්බිය
3. adj. ප්‍රාදේශ්‍රීය
4. ප්‍රාදේශීය

areametric

වර්ගඵලමිතික

areca

1. n. කරුංකා
2. n. පුවක්

areflexia

අප්‍රතීකතාව

areic

1. නිර්වාභි
2. Geo. නිර්වාහි

arena

1. Aes. අංගනය
2. Aes. මණ්ඩලය
3. n. මල්ලව භූමිය
4. n. මල්ලවරංගය
5. n. රංග පීඨය
6. n. රංගභූමිය
7. රඟ මජල
8. n. රඟ මඬල
9. රඟමජල
10. n. රඟමඬල
11. n. වාද බිම
12. n. සංග්‍රාම භූමිය

arenaceous

1. adj. වාලුකාමය
2. වාලුමය
3. Bot. වාලුරුහ
4. adj. වැලි සහිත

arenaceous rock

Geo. වාලුකාමය පාෂාණ

arenarious

1. Bot. වාලුමය
2. වාලුරුහ

arendalite

Che. ඇරෙන්ඩලයිට්

arenolite

Che. අරිනොලයිට්

areola

1. Bot. අංගණ
2. n. අන්තරාලය
3. n. තන පුඩුවට සමීපව ඇති පැහැ ගැන්වුණු ප්‍රදේශය

areolar

1. adj. අන්තරාල
2. Med. ක්ෂේත්‍රක

areolar tissue

Med. ක්ෂේත්‍රක පටකය

areolate

1. අන්තරාලිත
2. Bot. සාංගණ

areolation

1. අන්තරාලනය
2. Bot. සාංගණය