වර්ගඵලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්ග ප්‍රමාණය බ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පෘෂ්ඨයක හෝ බිමක හෝ දිග හා පළල වැඩි කිරීමෙන් ලැබෙන ගිණුම් ප්‍රමාණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

area