ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 167

areometer

Che. ද්‍රවමානය

areometry

Che. ද්‍රවමිතිය

arepycnometer

ඇරිපික්නොමීටරය

arete

1. Geo. අරේටය
2. n. කඳු වැටියක ඇති තියුණු බෑවුම

arfvedsonite

Che. අර්පෙඩ්සොනයිට්

argali

ආසියාවාසි වල් බැටළුවෙක්

argasidae

Med. ආර්ගැසිඩ්

argent

1. n. රිදී
2. a. රිදී පැහැය ඇති

argentic

Che. රජතධර සංයෝගය

argentiferous

Che. රිදී සහිත

argentine

Che. ආජන්ටයින්

argentite

Che. ආජන්ටයිට්

argentometer

Che. රජතමානය

argentometry

Che. රජතමිතිය

argentopyrites

Che. ආජෙන්ටොපයිරයිටීස්

argentous

Che. ආජෙන්ටස්

argil

වළං තැනීමේදී භාවිතා කරන මැටි

argillaceous

1. මැටි වැනි
2. මැටිමුවා
3. Bot. මෘත්තිකාමය

argillaceous rock

n. මෘත්තිකාමය පාෂාණ

argillicole

Bot. මෘත්තිකාරුහ

arginase

1. ආජිනේස්
2. Bot. ආනේස්

arginine

1. ආජිනින්
2. Bot. ආනින්

argon

1. n. අක්‍රීය වායුවක්
2. Geo. ආගනය
3. Phy. ආගන්
4. n. මූලද්‍රව්‍යයක්

argonaut

ආගොනෞටියා