ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 168

argonauta

ආගොනෞටා

argosy

n. අගනා බඩු පිරවූ මුහුදු යාත්‍රාව

argot

1. n. අපභාෂාව
2. n. අසභ්‍ය භාෂාව
3. n. චෞරභාෂාව

arguable

1. a. තර්ක කළ හැකි
2. a. වාදයට තුඩු දුන්

argue

1. v. කට ගහනවා
2. vt. කරුණු ගෙනහැර දක්වනවා
3. v. තර්ක කරනවා
4. v. වාද කරනවා
5. vt. වාද විවාද කරනවා

arguer

n. තර්ක කරන්නා

argument

1. n. තක
2. n. තර්කය
3. n. වාදය
4. n. විතර්කය
5. Mat. විස්තාරය
6. Mat. ස්වායත්ත විචල්‍යය

argumentation

1. n. වාදය
2. n. විතර්කණය
3. n. විවාදය

argumentative

1. Law. තර්කශ්‍රීලි
2. තර්කශීලි
3. Law. වාද පාත්‍ර
4. a. වාදශ්‍රීලී
5. වාදශීලී

arguments

1. Mng. තර්ක
2. Mng. වාද
3. විතර්කය

argumentum

Log. තර්කය

argus

n. ග්‍රීක මිථ්‍යාකථාවල එන ඇස් සියයක් ඇති ආරක්ෂකයා

argute

1. Bot. තියුණු
2. තියුණු දැති ඇති

argy-bargy

1. n. කලබැගෑනිය
2. n. වියවුල

argyrite

Che. ආගිරයිට්

argyrodite

Che. ආගිරොඩයිට්

aria

n. නාට්‍යවලදී ඉදිරිපත් කරන ගායන වෘන්දයක්

arianism

Log. ඒ‍රියානුවාදය

arid

1. a. තෙතමනයක් නැති
2. adj. නිසරු
3. a. රූක්ෂ
4. a. වියලි
5. adj. වියළි
6. adj. ශුෂ්ක
7. a. හුන්

aridisols

ඇරිඩිසෝල්

aridity

1. n. වියලි බව
2. n. ශුෂ්කතාව

aridness

n. වියලි බව

ariel

1. අව්‍යවහිත ගනුදෙනුව
2. නොමැදිහත් ගනුදෙනුව

aries

1. n. මේෂ
2. n. මේෂ රාශිය