ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 169
aright
1. adv. ක්රමවත්ව
2. adv. නිවැරදි ලෙස
3. adv. යහපත් ලෙස
4. adv. යුතු
5. adv. හරියාකාර
aril
arillate
arillus
arise
1. vi. ඉදිරිපත් වෙනවා
2. v. උදා වෙනවා
3. v. උපදිනවා
4. v. එෘවෙනවා
5. v. නැගිටිනවා
6. vi. නැගී සිටිනවා
7. v. පායනවා
8. vi. පැන නගිනවා
9. vi. මතු වෙනවා
10. v. හටගන්නවා
arisen
a. උත්පන්න
arista
aristocracy
1. n. ප්රභූතන්ත්රය
2. n. රදල පන්තිය
3. Soc. රදළ පෙළැන්තිය
4. n. වංශවතුන්ගේ ආණ්ඩුව
5. n. වංශවතුන්ගේ පෙළන්තිය
aristocrat
1. n. කුලීනයා
2. n. රදළයා
3. n. වංශක්කාරයා
4. n. වංශවත් තැනැත්තා
aristocratic
1. a. අභිජාත
2. a. අභිමාන ඇති
3. a. කුලීන
4. a. රදළ ආණ්ඩුව
5. a. වංශවත්
6. a. ශිෂ්ට
aristogene
1. අධිප්රවේණ්යණුව
2. අධිජානය
aristogenesis
aristopedia
aristotelian
Aes. ඇරිස්ටෝටලියානු
arithmetic
1. n. අංක ගණිතය
2. n. අංක විද්යාව
3. n. අංකගණිතය
4. Mat. අංකමය
arithmetic mean
1. Log. අංක ගණිත මධ්යන්යය
2. n. ගණිත මාධ්යය
3. Med. පාටීගණිත මාධ්යකය
4. Eco. සමාන්තර මධ්යන්යය
5. Soc. සමාන්තර මාධ්යන්යය
6. n. සමාන්තර මාධ්යය
arithmetic progression
1. Acc. සමාන්තර ශ්රේඨිය
2. Mat. සමාන්තර ශ්රේඩිය
3. Sta. සමාන්තර ශ්රේණිය
4. Eco. සමාන්තර ශ්රේධිය
arithmetical
1. Mat. අංක ගණිත
2. Mat. අංක ගණිතමය
3. a. ගණිත හා සම්බන්ධ
arithmetician
1. n. ගණකයා
2. n. ගණිත ශාස්ත්රඥයා
ark
arkansite
Che. ආකන්සයිට්
arkite
Che. ආකයිට්
arkose
arksutite
Che. ආක්සුටයිට්