ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 170
arm
1. n. අත
2. v. ආයුධ ගන්නවා
3. n. ආයුධය
4. n. ඇන්ද
5. n. බා
6. n. බාහු
7. n. බාහුව
8. n. බුජ
9. n. භුජය
10. n. යුද්ධ සේනාංගය
11. n. ශාඛාව
12. v. සන්නද්ධ වෙනවා
13. a. හුණු
arm-chair
arm-let
arm-line
arm-pit
armada
1. n. නාවික යාත්රාසමූහය
2. n. නැව් කණ්ඩායම
3. යුජයට සැරසුණු අහස්යාත්රා
4. n. යුඬයට සැරසුණු අහස්යාත්රා
armadillo
1. ආමඩිලාවා
2. n. කබැල්ලෑවා වැනි සතෙක්
armadillos
armageddon
armament
armaments
1. ආයුධ හා හමුදා සැපයුම්
2. n. යුද්ධායුධ
3. n. යුද්ධෝපකරණ
armature
1. (මූර්ති)නිර්මාණ සැකිල්ල
2. n. ආමේචරය
3. Phy. ආමේවරය
4. සන්නාහය
5. Aes. සැකිල්ල
armband
armchair
1. n. අත් ඇඳි ඇති සැප පහසු පුටුව
2. n. අත්පුටුව
3. n. න්යායික මිස ප්රායෝගික නොවන
armed
1. a. යුද්ධයට සැරසුණු
2. adj. සන්නද්ධ
3. a. සන්නාහ සන්නද්ධ
armenian
Soc. ආර්මිනියානු
armful
1. n. ඔසවා ගත හැකි තරමක්
2. n. වඩා ගත හැකි තරමක්
armhole
1. අත් කට
2. n. ඇඳුමක අත දමන සිදුර
armillary sphere
armistic
armistice
1. n. තාවකාලික සමාදානය
2. Law. සටන් නිමාව
3. n. සටන් විරාමය
armless
armlet
1. n. අංගදය
2. n. අත්පටිය
3. Aes. බන්දි වළල්ල
armor
1. n. ආරක්ෂක ආවරණය
2. n. පොදුවේ සන්නද්ධ රථ
3. n. යුද රියක ලෝහමය ආවරණ තහඩුව
4. n. යුද සන්නාහය
5. n. වංශ ලාංඡන
6. n. සත්ව හෝ ශාක ආරක්ෂක වැස්ම
7. vt. සන්නාහයෙන් සැරසෙනවා