ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 171
armorial
armorial bearing
Law. සන්නාභ ලාංඡනය
armorican
Geo. ආමොරිකන්
armory
armour
1. n. ආරක්ෂාව
2. n. කඤ්චුකය
3. n. කවචය
4. n. කවද
5. n. සන්නාභය
6. n. සන්නාහය
7. n. සැද
armour plate
Civ. කැවසුම් තහඩුව
armour-plated
armoured
armourer
1. n. යුද්ධ ආයුධ තනන්නා
2. n. යුද්ධායුධ තනන්නා
armoury
1. st. යුද්ධායුධ
2. n. යුද්ධායුධ ගබඩාව
armpit
arms
1. n. අත්
2. n. ආයුධ
3. n. බාහු
4. n. යුද්ධ භටයෙකුගේ වෘත්තිය
5. n. යුද්ධායුධ
6. vti. යුද්ධායුධවලින් සකස් කරනවා
7. n. සන්නාහ
8. vti. සන්නාහ සන්නද්ධ කරනවා
9. vti. සන්නාහ සන්නද්ධ වෙනවා
arms race
1. n. අවි තරගය
2. n. බලවත් වීමට අවි රැස් කිරීම
armseye
army
1. n. ඇණිය
2. n. කඳවුර
3. n. බල ඇණිය
4. n. බල සෙනඟ
5. n. බළ සෙනඟ
6. n. යුද්ධ සේනාව
7. n. යුද්ධ හමුදාව
8. st. වාහිනී
9. n. සමුදාය
10. n. සමුදාව
11. n. සමූහය
12. st. සේනා
13. n. සේනාව
14. st. හමුදා
15. n. හමුදාව
army worm
n. රූන් පණුවා
army-worm
arnatto
Bot. ආනටෝ
arnica
1. n. ශාකවලින් ලබාගත් ඖෂධ විශේෂයක්
2. සුරියකාන්ත පවුලට අයත් මල් විශේෂයක්
arnotto
Bot. ආනටෝ
aroid
n. හබරල