හබරල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. භූගත ගෝලාකාර මාංසල කඳක් ද අඩි දෙකකට වඩා විශාල කොළ ද සහිත අරාසේ කුලයට අයත් වු ශාකයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශාක විශේෂයක්