ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 172
aromatic
1. a. අහළ පහළ
2. Psy. ආමෝදිත
3. a. වටකර
4. a. වටේට
5. Bot. සගන්ධ
6. adj. සුවඳැති
7. a. හාත්පස
aromaticity
aromatizing
aromorphosis
arose
around
1. adv. අවට
2. prep. එහා මෙහා
3. prep. එහි මෙහි
4. prefix. පරි
5. adv. වටා
6. adv. වටින්
7. adv. වටේ
8. adv. හාත්පස
9. prep. ළඟ
arousal
arouse
1. vt. අවදි කරනවා
2. v. අවදි වෙනවා
3. vt. අවුස්සනවා
4. vt. උනන්දු කරනවා
5. v. නැගිටිනවා
6. vt. ප්රබෝධ කරනවා
7. vt. පුබුදු කරනවා
aroyl
Che. ඇරොයිල්
arpeggio
1. Psy. ආද්රැතිය
2. ආද්රුතිය
3. n. වේගවත් සංගීත රිද්මයක්
arpent
1. Sur. ආපෙන්ටය
2. ආපෙන්ටය (එනම් මානය)
arquebus
arquerite
arra
arrack
n. අරක්කු
arraign
1. v. අධිකරණයට පමුණුවනවා
2. v. චෝදනා කරනවා
3. Law. චෝදනා ප්රකාශ කරනවා
4. vt. ද්යෝෂාරෝපණය කරනවා
5. දෝෂාරෝපණය කරනවා
6. Soc. විනිශ්චයට ඉදිරිපත් කරනවා
arraigning
arraignment
1. n. චෝදනා ඉදිරිපත් කිරීම
2. n. චෝදනාව
arrange
1. v. අවුරනවා
2. v. අසුරනවා
3. vt. නියම කරගන්නවා
4. v. පට්ටල් කරනවා
5. v. පනවනවා
6. vt. පිළියෙල කරනවා
7. v. පිළියෙළ කරනවා
8. v. පිළිවෙළ කරනවා
9. v. පෙළ ගසනවා
10. vt. යොදනවා
11. v. සකසනවා
12. vt. සකස් කරනවා
13. v. සලසනවා
arranged
arrangement
1. Law. එකඟවීම
2. න්යාසය
3. Law. ප්රතිඥානය
4. Soc. පිළියෙල
5. Mat. පිළියෙළ
6. Mat. පිළියෙළ කිරීම
7. පිළිවෙල සැකැස්ම
8. Sur. පිළිවෙළ
9. n. පිළිවෙළ කිරීම
10. n. භෙළිපෙභෙළිය
11. n. විධිවිධානය
12. n. වින්යාසය
13. Mat. සංවිධානය
14. Aes. සංස්ථාපනය
15. n. සැකසීම
16. Soc. සැකසුම
17. n. සැලසීම
18. හෙළිපෙහෙළිය
arrangements
1. Mat. පිළියෙළ කිරීම්
2. n. විධිවිධාන
3. සැකසුම්
arranging
arrant
1. a. අත්යන්ත
2. adj. අධම
3. a. ඉතා නරක
4. adj. තුච්ඡ
5. a. දරුණු
6. a. පල්
7. Soc. පාදඩ
8. a. වස