විධිවිධාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවශ්‍ය කටයුතු නියම පිළිවෙලට කිරීම.
2. ගිවිසුමක හෝ ව්‍යවස්ථාවක ඇතුළත් නියෝග ; නියම කරන ලද දේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිළියෙල කිරීම; අවශ්‍ය කාර්ය සම්පාදනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arrangements
2. st. provision