ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 173

arras

1. Art. අරාසය
2. n. සැරසිල්ල

array

1. n. අන්දනවා
2. n. අඳිනවා
3. n. අභරණය
4. n. අයිත්තම්
5. Acc. අරාව
6. n. ආභරණය
7. n. ආයිත්තම
8. vt. පළඳවනවා
9. vt. පිළියෙල කරනවා
10. n. පිළියෙළ
11. n. පිළිවෙළ
12. n. පෙළ
13. vt. පෙළ ගස්සනවා
14. n. පෙළපාලිය
15. Oth. වර්ග පන්තිය
16. Mat. වැල
17. n. සටනට පෙළගැසීම
18. n. සරසනවා
19. n. සැරසීම

arrear

1. n. අතපසුව
2. අතපසුවූ ඉතිරිය
3. n. පසුපස
4. හිඟ මුදල
5. n. හිඟය

arrears

1. adv. අතපසුව
2. Law. උපශිෂ්ටය
3. Law. ගෙවුම් හිඟය
4. n. හිඟ
5. n. හිඟ මුදල්
6. Eco. හිඟය
7. adv. හිඟව

arrest

1. Law. අත් අඩංගුවට ගැනීම
2. Soc. අත්අඩංගුවට ගැනීම
3. v. අල්ලනවා
4. n. ඇල්ලීම
5. vt. නවත්වනවා
6. vt. නීතියෙන් බලයෙන් අල්ලනවා
7. Soc. ප්‍රග්‍රහණය
8. vt. යොමු කරවනවා
9. n. වැළැක්වීම
10. Law. සංග්‍රහණය
11. v. සිර භාරයට ගන්නවා
12. n. සිර භාරයට ගැනීම
13. vt. හිටවනවා
14. vt. හිරබාරයට ගන්නවා
15. n. හිරබාරයට ගැනීම

arrested

1. අත්අඩංගුවට ගැනීම
2. අල්ලනවා
3. ඇල්ලීම
4. නවත්වනවා
5. යොමු කරවනවා
6. වැළැක්වීම
7. සිර භාරයට ගන්නවා
8. හිටවනවා
9. හිරබාරයට ගන්නවා

arrestee

n. අල්ලනු ලබන්නා

arrester

1. n. අල්ලන්නා
2. n. ගුවන් යානයක් බිමට බැස්වීමේදී මන්දනය
3. n. නවතනය

arresting

1. අත්අඩංගුවට ගැනීම
2. අල්ලනවා
3. ඇල්ලීම
4. නවත්වනවා
5. යොමු කරවනවා
6. වැළැක්වීම
7. සිර භාරයට ගන්නවා
8. හිටවනවා
9. හිරබාරයට ගන්නවා

arrestment

1. Phy. නිවාරකය
2. Phy. නිවාරණය

arrestor

1. n. අල්ලන්නා
2. Phy. නිවාරකය

arrhenogenic

1. පුංසවන
2. පුංජනන

arrhenotoky

පුංසවනය

arrhythmia

1. ස්පන්ද විෂමතාව
2. හෘදය රිද්ම අක්‍රමය
3. ඇරිද්මියාව

arricciato

1. Aes. අරිච්චියාතෝ බදාමය
2. අරිච්වයාතෝ බදාමය

arriere pensee

1. n. ගුප්ත චේතනාව
2. n. භෙළි නොකළ හේතුව
3. Psy. මානසික අපහ්නුතිය

arris

1. Civ. අරිස
2. කුස්තූරය
3. n. ගඩොල් දාරය

arrival

1. n. ආගම
2. n. ප්‍රාප්තිය
3. n. පැමිණි තැනැත්තා
4. n. පැමිණිය අය
5. n. පැමිණීම
6. n. සම්ප්‍රාප්තිය
7. a. සමාගත
8. n. සමාගතිය
9. n. සැපත

arrive

1. v. එනවා
2. v. පැමිණෙනවා
3. v. සේන්දු වෙනවා
4. v. ළඟා වෙනවා

arrived

1. a. අනුප්‍රාප්ත
2. a. ආගත
3. a. ප්‍රතිපන්න
4. පැමිණි
5. a. වුත්
6. a. සම්ප්‍රාප්ත
7. සම්ප්‍රාප්ත වූ
8. a. සැපත්
9. සේන්දු වූ
10. ළඟා වූ

arriving

1. පැමිණෙනවා
2. සම්ප්‍රාප්ත වෙනවා
3. සේන්දු වෙනවා
4. ළඟා වෙනවා

arriviste

n. තමා ගැන පමණක් සලකන පුද්ගලයා

arrogance

1. n. අධිමානය
2. n. අභිමානය
3. n. අහංකාරය
4. n. එඩිය
5. n. ගර්වය
6. දුර්පය
7. n. මාන්නය

arrogant

1. adj. අහංකාර
2. a. ආඩම්බර
3. උඩඟු
4. adj. උද්ධච්ච
5. a. උද්ධත
6. a. එඩිතර
7. a. පරෙඩෙ
8. a. ප්‍රගල්භ
9. ප්‍රෙඩෙ
10. adj. මාන්නක්කාර
11. a. මානාදික
12. a. වහසි