හිටවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පැළයක් රෝපණය කරනවා.2. පුද්ගලයකු යම් තැනක නවත්වනවා.3. වැඩක් අත් හිටවනවා.4. සවි කරනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vt. arrest2. arrested3. arresting4. vt. plantසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1904 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4897 ← හිටවන ලද කණුව හිට්ලර්ගේ නාසිහමුදාවේ සාමාකයා →