අත්පුටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත් තබා ගැනීම සඳහා වූ ඇඳි සහිත පුටුව
2. නා. කෙනෙකු ඔසවා ගෙන යෑම සඳහා දෙදෙනෙකු දෙපස සිට චතුරස්‍රයක් බැඳ ගැනීමෙන් සාදා ගත් අසුන.
3. (කථා.) නා. කුඹුරේ මඩ සමතලා කරන පෝරුවේ සවි කොට ඇති ඇන්ද; පෝරුවේ ඉහ,

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. arm-chair
2. n. armchair