අත්පුරුද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. යම් කිසිවක් නිතර කිරීමෙන් ලැබෙන පරිචය; පළපුරුද්ද; කෘතහස්ත භාවය.