අංගදාභරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉහළ බාහුවේ පලඳිනු ලබන ආභරණය; අඟුපලඳනාව; කේයුරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතෙහි උපරි භාගයෙහි හෙවත් බාහුවෙහි පලඳින වළල්ල; අඟුපලඳනාව (සං. අඞ්ගද+ආභරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

arm-let