සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2588
ප්රධාන කොටස
ප්රධාන කොටස් හතරකට බෙදන ලද වංශාවලිය පිළිබඳ ව
n. quartering
ප්රධාන ගමන් මාර්ගය
n. artery
ප්රධාන ගායිකාව
n. prima donna
ප්රධාන ගීතිකාකාරයා
n. precentor
ප්රධාන ගුරුවරී
n. mistress
ප්රධාන ගොණුව
Acc. master file
ප්රධාන ගොනුව
Oth. master file
ප්රධාන චෝදනාව
n. gravamen
ප්රධාන ජලනළය
n. water main
ප්රධාන දුම්රිය මාර්ගය
n. main line
ප්රධාන දුමිරිය මාර්ගය
ප්රධාන දේ
n. staple
ප්රධාන දේවගැතියා
n. rector
ප්රධාන දේවස්ථානය
ප්රධාන නළුවාගේ කොටස
1. n. title role
2. title-role
ප්රධාන නාට්යයට මත්තෙන් දක්වන උප නාට්යය
ප්රධාන නාට්යයට මත්තෙන් දක්වන උපනාට්යය
1. curtain-raiser
2. vt. curtain raiser
ප්රධාන නිලධාරියෙකුගේ අත්සන
n. sign manual
ප්රධාන පරාළය
n. principal
ප්රධාන පල්ලිය
n. cathedral
ප්රධාන ප්රතිෂ්ඨාව
n. cornerstone
ප්රධාන ප්රවෘත්තිය
n. hinge
ප්රධාන පාර
1. n. arterial road
2. Law. main road
3. Civ. trunk road
4. trunk-road