සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2589

ප්‍රධාන පීඩාව

n. brunt

ප්‍රධාන පූජක

n. prelate

ප්‍රධාන පූජක තැන

n. high priest

ප්‍රධාන පූජකයා

n. hierarch

ප්‍රධාන බාල්කය

n. principal

ප්‍රධාන භාවය

Soc. chiefdom

ප්‍රධාන භූමිකාව

title-role

ප්‍රධාන මධ්‍යාහ්න රේඛාව

Geo. prime meridian

ප්‍රධාන මාර්ගය

1. n. trunk line
2. Law. trunk road
3. trunk-line

ප්‍රධාන මෙභෙකරුවා

n. butler

ප්‍රධාන මෙහෙකරුවා

butler

ප්‍රධාන යතුර

n. master key

ප්‍රධාන රුකුළ

n. backbone

ප්‍රධාන වශයෙන්

1. adv. chiefly
2. a. chieftain
3. adv. mainly
4. adv. particularly

ප්‍රධාන වශයෙන්ම

adv. essentially

ප්‍රධාන වැඩපොළ

n. depot

ප්‍රධාන වැවිල්ල

n. staple

ප්‍රධාන විකර්ණය

1. Mat. main diagonal
2. Sta. principal diagonal

ප්‍රධාන විද්‍යුත් පරිපථයට යා කෙරෙන උප පරිපථයක්

daughterboard

ප්‍රධාන විනිශ්චයකාරවරයා

chief-judge

ප්‍රධාන වෙළඳාම

n. staple

ප්‍රධාන සංස්කාරක

1. editor-in-chief
2. Soc. editor in chief

ප්‍රධාන සතුරා

archenemy

ප්‍රධාන ස්ථානය

n. centre