ප්‍රදර්ශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි වස්තුවක් හෝ ජීවියකු දැනට පවත්නා ස්වරූපය කරා පරිණාමය වීමට නොහොත් සකස්වීමට පෙර පැවැති අසංස්කෘත ආකෘතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. protype