මිත්තණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මවගේ හෝ පියා ගේ හෝ මව ; අත්තා ; අත්තම්මා ; ආත්තා ; ආත්තම්මා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මවගේ හෝ පියාගේ හෝ මව; අත්තම්මා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. grandmother
නා. මවගේ හෝ පියා ගේ හෝ මව ; අත්තා ; අත්තම්මා ; ආත්තා ; ආත්තම්මා.
නා. මවගේ හෝ පියාගේ හෝ මව; අත්තම්මා
n. grandmother