ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 844

encyclopedia

n. විශ්වකෝෂය

encyclopedic

a. විශ්ව කෝෂ

encysted

1. Bot. පරිකෝෂඨ
2. පරිකෝෂ්ඨ

encystment

Bot. පරිකෝෂ්ඨනය

end

1. a. අග
2. n. අග්ගිස්ස
3. n. අග්‍රය
4. n. අගිස්ස
5. n. අන්තය
6. Psy. අරමුණ
7. n. අවසානය
8. n. අහවර
9. adv. ඈවරයි
10. n. කඩ
11. n. කන
12. v. කම්මුතු කරනවා
13. n. කැබෙල්ල
14. n. කෙරවළ
15. n. කෙළ
16. n. කෙළවර
17. vti. කෙළවර කරනවා
18. vti. කෙළවර වෙනවා
19. n. කොන
20. n. කෝටිය
21. n. තට්ටම
22. n. තෙර
23. a. තොර
24. n. තොල්ල
25. n. තෝංචිය
26. තෝංවය
27. n. නිම
28. n. නිමාව
29. Soc. නිෂ්ටාව
30. n. නිෂ්ඨාව
31. n. නෙත්තිය
32. ප
33. n. පරතෙර
34. n. පරමාර්ථය
35. n. ප්‍රතිඑලය
36. n. බලාපොරොත්තුව
37. n. මරණය
38. n. මූන
39. vti. වනසනවා
40. n. සමන්තය
41. st. සමහර
42. n. සමාප්තිය
43. n. සීමාන්තය
44. n. සීමාව
45. prep. සුං
46. n. හමාර

end matter

Oth. පසු පෙළ පිටු

end point

1. Che. අන්ත ලක්ෂ්‍යය
2. Mat. ආන්ත ලක්ෂ්‍යය

end product

1. Bot. අන්ත එලය
2. Bot. අවසාන එලය
3. Eco. අවසාන නිෂ්පාදිතය
4. Acc. ගොනු අන්තය

end up

v. අවසාන කරනවා

end-bud

අන්තාංකුරය

end-elevation

අංශ පෙනුම

end-labelling

අන්ත සලකුණු කිරීම

end-organs

අන්ත අවයව

end-point

අන්ත ලක්ෂ්‍යය

end-product

1. අන්ත ඵලය
2. අවසාන ඵලය

end-products

අන්ත ඵල

end-rhymes

පාදන්ත එළිසමය

end-sac

අක් මඩිය

end-to-end

1. Bot. අගට අග
2. Bot. කොණට කොණ
3. adv. දිගට
4. adv. පේළියට

endamoeba

එන්ඩමීබා

endanger

1. vti. අන්තරායට පමුණුවනවා
2. vti. උපද්‍රවයට පමුණුවනවා

endangered

1. අනතුරට පත්
2. ආපදාපන්න

endarch

Bot. ඇත්කොන්

endear

1. vt. අනුරාගය උපදවනවා
2. vt. සිත් ගන්නවා