ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 843

encoding

Mng. කේතීකරණය

encomium

1. n. උසස් ප්‍රශංසාව
2. ප්‍රශංසාව
3. n. ස්තුති වාක්‍යය

encompass

1. vt. වට කරනවා
2. vt. වටලනවා

encopresis

ක්ෂණික මල පහ වීම

encore

1. int. ආයිත්
2. Aes. ඇන්කෝරය
3. int. තව වරක්
4. n. තව වරක් කියා කෑගැසීම

encounter

1. vt. පොරට සිටිනවා
2. n. මුණගැසීම
3. vt. මුණගැසෙනවා
4. n. සටන
5. Soc. සමාසදය
6. vt. හමු වෙනවා

encourage

1. vt. අනුබල දෙනවා
2. v. උල්පන්දම් දෙනවා
3. vt. ධෛර්ය්‍ය දෙනවා
4. vt. පොළඹවනවා
5. v. රුකුල් දෙනවා

encouragement

1. Log. අනුබල දීම
2. n. අනුබලය
3. Log. ධෛර්ය දීම
4. n. ධෛර්ය්‍ය දීම

encroach

1. v. අනුන් ගේ අයිතිවාසිකම් ක්‍රම ක්‍රමයෙන් අල්ලා ගන්නව
2. vt. අයුතු ලෙස අල්ලා ගන්නවා
3. Law. ප්‍රසර්පණය කරනවා

encroachment

1. අනවසර ඉඩම
2. අනවසර ග්‍රහණය
3. අනවසරයෙන් අත්කර ගැනීම
4. අනවසරයෙන් අල්ලා ගැනීම
5. Law. ප්‍රසර්පණය
6. Law. ප්‍රසර්පිතය

encrust

1. vt. පිට පොත්තක් සෑදෙනවා
2. vt. පිටකටුවක් යොදනවා
3. vt. පොත්තක් යොදනවා

encrustation

1. කබල
2. කබල සෑදීම
3. Art. තට්ටුව

encrusted

පරිවෘත

encryption

ගුප්ත කේතනය

enculturation

Soc. අනුසංස්කෘත්‍යායනය

enculture

සංස්කෘති ග්‍රහණය

encumber

1. vt. අවහිර කරනවා
2. Law. පිළිබඳිනවා
3. vt. බර පටවනවා
4. vt. බරපටවා බාධා කරනවා

encumbered

1. n. අවහිරය
2. a. උකස් පිට තිබෙන
3. a. එසේ බාධිත
4. a. ණයට යටත් වූ
5. n. බර
6. n. බාධාව

encumbrance

1. Acc. අවහිරය
2. පිබැදුම / අවහිරය
3. Law. පිළිබැඳුම
4. බැඳිම
5. Acc. බැඳීම

encumbrancer

1. Law. පිළිබැඳුම්කරු
2. හිරිහැරකරු

encyclical

a. මහජනයාගේ දැනගැනීම සඳහා

encyclopaedia

1. n. කෝෂග්‍රන්ථය
2. Log. විශ්ව කෝෂය
3. n. විශ්වකෝෂය

encyclopaedic

a. විශ්ව කෝෂ

encyclopaedists

Log. විශ්වකෝෂ සම්පාදකයෝ