ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 842

encephalization

මස්තිෂ්ක විස්තාරය

encephalocoele

එන්සෙපලොසීලෝම

encephalography

Med. නිධිකර්පර රේඛණය

encephalon

Med. නිධිකර්පරය

enchain

1. vt. දම්වැලින් බැඳ තබනවා
2. vt. දම්වැලින් බැඳගන්නවා

enchant

1. vt. කුල්මත් කරනවා
2. vt. ජප කරනවා
3. vt. වසඟ කරනවා
4. vt. සිත ගන්නවා

enchanted

1. n. ඉන්ද්‍රජාලය
2. a. ප්‍රමුදිත
3. n. ප්‍රමෝදය
4. n. මෝහනය
5. n. වශ්‍රීකරණය
6. a. වශ්‍රීභූත
7. වශීකරණය
8. වශීභූත

enchanter

n. ඉන්ද්‍රජාලිකයා

enchantment

මෝහනය

enchantress

n. ඉන්ද්‍රජාලිකාව

enciente

a. ගර්භනී

encipher

කේතකරු

encircle

1. Sur. වට කිරීම
2. vt. වටකරනවා
3. vt. වටලනවා

encircled

a. පරිවෘත්ත

encircling

1. n. ආවර්තනය
2. n. පරිවෘත්තිය

enclasp

vt. බදාගන්නවා

enclave

1. n. අන් ප්‍රාන්තයක සීමාවකින් වට වූ ප්‍රාන්තය
2. n. පරිවෘතය
3. Soc. පරිවෘත්තිය
4. Geo. පරිවෘතිය
5. n. ප්‍රාන්තයක සීමාව අන් ප්‍රාන්ත සීමාවෙන් වට වීම

enclitic

1. n. නිඝන පදය
2. n. යි

enclose

1. v. අඩංගු වෙනවා
2. v. අවුරනවා
3. vt. අහුරනවා
4. vt. කොටු කරනවා
5. v. පෙරවනවා
6. vt. වටේ පිහිටා සිටිනවා
7. Mat. වහනවා

enclosed

1. Mat. ආවෘත
2. Sur. වට කළ
3. Mat. වැසූ

enclosing

1. Mat. වහන
2. Mat. වැසීම

enclosure

1. n. ඇතුළේ බහාලන ලද්ද
2. Phy. කුටිය
3. n. කොටුව
4. Eco. කොටුවම
5. n. කොරටුව
6. Acc. ප්‍රඥාප්තිය
7. n. ප්‍රාවරය
8. n. වේෂ්ටකය

encode

1. Mat. කේතාංකනය කිරීම
2. නිර්ණය කරනවා
3. ආකේතනය
4. ආකේත කරනවා

encoder

1. Ele. ආකේතකය
2. Inf. සංකේතකය