ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 841
enantiomer
Che. ප්රතිරූපඅවයවය
enantiomorph
Che. ප්රතිරූපය
enantiomorphic
1. Che. ප්රතිරූපී
2. ප්රතිරූපී (ප්රතිවිරුද්ධරූපී)
3. Che. ප්රතිවිරුද්ධරූපී
enantiomorphism
Che. ප්රතිරූපතාව
enantiomorphous
Mat. ප්රතිරූපී
enantiomorphs
Log. ප්රතිරූප
enantiomorphus
enantiotropic
1. Che. යුගලාවර්තක
2. Che. යුගලාවර්තී
enantiotropy
Che. යුගලාවර්තනය
enarthrosis
Med. නිපාර්වය
enation
encamp
1. v. කඳවුරු බදිනවා
2. vi. කඳවුරු බැඳ සිටිනවා
3. vi. කූඩාරම් ගසනවා
4. vi. තාවකාලිකව නවතිනවා
encampment
1. n. කඳවුර
2. n. තාවකාලික නිවාසය
encapsidation
encapsulate
vt. සංක්ෂිප්ත කරනවා
encapsulated
encapsulation
encase
1. Civ. කොපු ලනවා
2. vt. කොපුවකින් වසා තබනවා
encasement
1. Sur. කසුව
2. Sur. කසුවේ ලෑම
3. n. කොපුවකින් වසා තැබීම
encash
vt. මුදල් බවට හරවනවා
encastre
encaustic
1. a. උණු ඉටි සමඟ සායම් මිශ්ර කරන ලද
2. Aes. එන්කෝස්ටික් චිත්රණය
3. එන්කෝස්ටික් වත්රණය
encephalitis
1. Med. නිධිකර්පරදාහය
2. n. මොලය ඉදිමීමේ රෝගය
encephalitis lethargica
1. Med. එන්කෙපලයිස් ලෙතාකා
2. Med. සුසුප්ත නිධිකර්පරදාහය