ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 840

emulous

1. a. ඊර්ෂ්‍යාසහගත
2. a. තරඟයට පෙළඹුණු

emulsification

1. තෛලෝදකරණය
2. Med. පායසකරණය

emulsified

තෛලෝදකෘත

emulsifier

1. තෛලෝදකය
2. තෛලෝදකාරකය
3. තෛලෝදු කාරකය
4. තෛලෝදුකරය
5. Che. නෛලෝදකය
6. Bot. නෛලෝදකාරකය

emulsify

1. vt. තෙල් හා වතුර එක්කර මිශ්‍රණයක් තනනවා
2. තෛලෝද කරනවා
3. තෛලෝදකරණය
4. Che. නෛලෝද කරනවා

emulsin

1. ඉමල්සින්
2. Bot. එමල්සින්

emulsion

1. තෛලෝදය
2. n. නෛලෝදය
3. Med. පායසය

emulsoid

තෛලෝදාභය

en

n. මුද්‍රණශිල්පීන් භාවිත කරන මිම්මක්

en bloc

1. adv. ගොඩපිටින්ම
2. adv. සම්පූර්ණයෙන්ම

en famille

1. a. ගෙදර සිටින
2. a. දූ දරුවනුත් සමඟ

en masse

1. adv. එකතුව
2. adv. සහමුලින්ම
3. adv. සියල්ලම
4. adv. හැම දෙනම

en route

1. adv. අතරමඟදී
2. adv. ගමනක් යන අතර
3. adv. මගදී

en-rapports

සුසැබැඳියාව

enable

1. vt. පවරනවා
2. vt. බලය දෙනවා
3. vt. ශක්තිය දෙනවා
4. සබල කරනවා

enabling act

Law. බලදායී පනත

enact

1. Aes. අභිනයනය කරනවා
2. අභිනයනය රඟ දැක්වීම
3. vt. නාට්‍යමාර්ගයෙන් නිරූපණය කරනවා
4. v. නීතිගත කරනවා
5. vt. පනවනවා

enacted

1. නිරූපනය කිරීම
2. නීතිගත කිරීම
3. a. ප්‍රඥප්ත
4. ප්‍රඥප්ත කිරීම
5. පැනවීම

enactment

1. Aes. අභිනයනය
2. n. නියෝගය
3. n. නීතිය
4. n. පනත
5. n. ප්‍රඥප්තිය
6. Acc. ප්‍රඥාප්තිය
7. n. පැනවීම
8. Acc. පැනවුම

enamel

1. n. ඇනමල්
2. ඉනැමලය
3. Art. ඉනැමල්
4. Phy. එනමල්
5. Med. එනැමල්
6. n. චිත්‍රකාචය
7. n. දත්වල පිට සිවිය
8. vt. යමක ගෑවිට වීදුරු මෙන් ඔපය දෙන ද්‍රව්‍යය ආලේප කරනවා
9. වත්‍රකාචය

enamelling

1. Aes. එනැමල් කිරීම
2. එනැමල් ගැල්වීම
3. එනැමල් ගෑම
4. දත් වල පිටත ස්තරය ආලේප කිරීම

enamor

1. vt. පෙමෙන් හෝ සෙනෙහසෙන් සිත් ගන්නවා
2. vt. සිත් අළලනවා

enamour

1. vt. අටි වඩවනවා
2. vt. වශ්‍රී කරනවා
3. වශී කරනවා

enamoured

1. a. අනුරක්ත
2. a. ඇලුණු
3. ලොල් බවක් ඇති කරවූ
4. වශීකෘත