එනැමල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා.ප්ර. ලෝහ, මැටි භාණ්ඩ, වීදුරු ආදියෙහි මතුපිට ආලේප කරන එනැමල් පෝරණුවෙහි පුළුස්සා ගනු ලබන කාචමය ද්රව්යයක්; ඉනැමල්.
2. නා.ප්ර. අපිචර්මීය ආවරණයක් ඇති දත්වල ද ඇතැම් කොරල්වල ද තිබෙන බාහිර චූර්ණමය ස්තරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. enamel