සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 911
එන්ම් එලවන්නා
Art. engine driver
එන්ම් බඳ
Art. engine block
එන්සයිම
1. Bot. biocatalyst
2. Che. enzyme
3. Che. ferment
එන්සයිම විද්යාව
එන්සයිමය
n. enzyme
එන්සයිම් විද්යාව
Bot. enzymology
එන්සයිමිය ජාරණය
Che. enzymolysis
එන්සයිමීය ජාරණය
එන්සල්
1. n. cardamom
2. n. elettaria cardamomum
එන්සාල්
n. cardamom
එන්සෙපලොසීලෝම
එනැමල්
Med. enamel
එනැමල් කිරීම
Aes. enamelling
එනැමල් ගැල්වීම
එනැමල් ගෑම
එනියැක්
Mat. eniac
එනිසා
එනිසාම
adv. ipso facto
එපඩ්රින්
Med. ephedrine
එපමණ
එපමණක් නොව
එපමණක්ද නොව
adv. furthermore
එපරිද්දෙන්
adv. similarly
එපරිදි
1. adv. accordingly
2. adv. similarly