එන්සයිමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සජීවී සෛල මඟින් නිපදවනු ලබන ප්‍රෝටීනමය කාබනික උත්ප්‍රේරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. enzyme