වශීකෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවනත කරන ලද ; වශී කරන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අවනත කරන ලද; වසඟ කළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. enamoured
2. enthralled