සිත ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කැමැත්ත ලබා ගන්නවා ; ආදරය දිනා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. enchant