සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4669

සිත කලබල වෙනවා

vi. fluster

සිත කැළඹීම

n. discomposure

සිත කියවීම

mind-reading

සිත කෙලෙසනවා

vt. demoralize

සිත ගන්නවා

vt. enchant

සිත තුළ බල පැවතීම

n. obsession

සිත තුළ බලපාන අදහස

n. obsession

සිත තුළ බලපානවා

vt. obsess

සිත දැඩි කරනවා

vt. sear

සිත පිනවනවා

vt. exhilarate

සිත පිළිබඳ වූ

a. mental

සිත පෙළනවා

v. annoy

සිත බෝහෝ සේ කලබල කරනවා

vt. maze

සිත යට කකියනවා

vi. smart

සිත යට දැල්වෙනවා

vi. smoulder

සිත යොමවනවා

v. attend

සිත යොමු කරන

contemplating

සිත යොමු කරනවා

vi. advert

සිත යොමු කරවනවා

1. vt. refer
2. vt. call attention

සිත යොමු කළ

contemplated

සිත යොමු කිරීම

1. n. advertence
2. n. attendance

සිත යොමු නොකරන

absent-minded

සිත යොමුවී තිබීම

n. preoccupation

සිත වික්ෂිප්ත කරනවා

vti. stump